| ATHLETICS නිලානිට පරීක්ෂණයක්

නිලානිට පරීක්ෂණයක්

නිලානිට පරීක්ෂණයක් post thumbnail image

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා නිලානි රත්නායක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

එළඹෙන ජූලි 5 වෙනිදා එම පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post