ඇමරිකාවේ ලොස් ඇංජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.
අද (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී එයට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව වසර 123 කට පසු ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් වරම් හිමිව තිබෙන අතර අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව තිබුණේ 1900 වසරේදීයි.