| CRICKET 2023 Ashes | එංගලන්තය වෙනස්කම් 3ක් සමග අළුබදුන තුන්වෙනි සටනට

2023 Ashes | එංගලන්තය වෙනස්කම් 3ක් සමග අළුබදුන තුන්වෙනි සටනට

2023 Ashes | එංගලන්තය වෙනස්කම් 3ක් සමග අළුබදුන තුන්වෙනි සටනට post thumbnail image

2023 අළුබදුන ටෙස්ට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය හෙට (6) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, එංගලන්තයේ Headingley ක්‍රීඩාංගණයේදී.

එම තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වේගපන්දුයවන ක්‍රීඩකයන් වන James Anderson සහ Josh Tongue වෙනුවට Mark Wood සහ Chris Woakes කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරූ ආරම්භක පිතිකරු Ollie Pope වෙනුවට Moeen Ali කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේවනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියේ තරග 2ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා.

හෙට (6) තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post