| CRICKET 2023 ASHES | අළුබදුන තුන්වෙනි සටන අද

2023 ASHES | අළුබදුන තුන්වෙනි සටන අද

2023 ASHES | අළුබදුන තුන්වෙනි සටන අද post thumbnail image

2023 අළුබදුන ටෙස්ට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය අද (6) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, එංගලන්තයේ Headingley ක්‍රීඩාංගණයේදී.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

මේවනවිට තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඒ, තරග 2 – 0 ක් ලෙසින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post