අයර්ලන්තය සහ ඕමානය අතර තරගය මේ වනවිට බුලවායෝ හිදී පැවැත්වෙනවා.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 281ක් රැස් කළා.
ජෝර්ජ් ඩොක්රල් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර හැරී ටෙක්ටර් ලකුණු 52ක් ලබා ගත්තා.
ඒ අනුව ඕමානයට ලකුණු 282ක ඉලක්කයක් හඹා යාමට සිදු වනවා.