| CRICKET 2023 Cricket World Cup | සිංහයන් ඕමාන ඉනිම සුනුවිසුණු කරයි

2023 Cricket World Cup | සිංහයන් ඕමාන ඉනිම සුනුවිසුණු කරයි

2023 Cricket World Cup | සිංහයන් ඕමාන ඉනිම සුනුවිසුණු කරයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – ඕමාන කණ්ඩායම අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී කඩුළු 5ක් දවාගැනීමට වනිදු හසරංග සමත්වීම විශේෂත්වයක්. 

තරගය බුලවයෝ හිදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post