ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත් වෙනවා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කළා.
වික්‍රම්ජිත් සිං ලකුණු 88ක් සහ වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 83ක් ලබා ගත්තා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 316ක ඉලක්කයක් හඹා යාමට සිදුවනවා.