| CRICKET 2023 Cricket World Cup | සිංහයන් අද තීරණාත්මක තරගයකට

2023 Cricket World Cup | සිංහයන් අද තීරණාත්මක තරගයකට

2023 Cricket World Cup | සිංහයන් අද තීරණාත්මක තරගයකට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග 2ක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය සහ අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගයයි.

මුලික වටයේ ලබාගන්නා ප්‍රසාද ලකුණු ඉතා වැදගත් වන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක තරගයක් වනු ඇති බව සඳහන්. 

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමාන කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට තේරී පත්ව තිබෙනවා. 

අද (27) පැවැත්වෙන තරග 2 බුලවායෝ හිදී මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post