| CRICKET 2023 CWC | තීරණාත්මක තරගයකට කොදෙව්වෝ අද පිටියට

2023 CWC | තීරණාත්මක තරගයකට කොදෙව්වෝ අද පිටියට

2023 CWC | තීරණාත්මක තරගයකට කොදෙව්වෝ අද පිටියට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (1) පැවැත්වීමට නියමිතයි.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට හරාරේ හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post