| CRICKET 2023 CWC | ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අද තියුණු සටනකට

2023 CWC | ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අද තියුණු සටනකට

2023 CWC | ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අද තියුණු සටනකට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරගයක් අද (6) පැවැත්වෙනවා

ඒ, නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට බුලවායෝ හිදී ආරම්භ වීමට නියමිතයි.

අද (6) තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post