| CRICKET 2023 CWC | ලන්දේසීන්ට 234ක ඉලක්කයක්

2023 CWC | ලන්දේසීන්ට 234ක ඉලක්කයක්

2023 CWC | ලන්දේසීන්ට 234ක ඉලක්කයක් post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසාන මහා තරගය අද පැවැත් වෙනවා.

ඒ නෙදර්ලන්තය සමඟ.

කාසියේ වාසිය හිමි කර ගත් නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කර ගැනීමට සමත් වුණා.

නෙදර්ලන්තයට හිමි වන ඉලක්කය ලකුණු 234ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post