| CRICKET 2023 LPL | ගාල්ලෙන් දඹුල්ලට ලකුණු 181 ඉලක්කයක්

2023 LPL | ගාල්ලෙන් දඹුල්ලට ලකුණු 181 ඉලක්කයක්

2023 LPL | ගාල්ලෙන් දඹුල්ලට ලකුණු 181 ඉලක්කයක් post thumbnail image

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා.

Galle Titans කණ්ඩායමේ භානුක රාජපක්ෂ පන්දු 34කට ලකුණු 48ක් ලබා ගත් අතර නායක දසුන් ශානක නොදැවී ලකුණු 42ක් ලබා ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනූ Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post