| CRICKET 2023 LPL | Galle Titans දඹුල්ල පරදයි

2023 LPL | Galle Titans දඹුල්ල පරදයි

2023 LPL | Galle Titans දඹුල්ල පරදයි post thumbnail image

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගත්තා.

ඒ අනුව ජය පැරදුම තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් යොමුකිරීමට තරග තීරකවරුන් තීරණය කළා.

එහිදී සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා ගත්තා.

ඒ අනුව සුපිරි පන්දුවාරය සඳහා Galle Titans කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 10ක් වූ අතර එහිදී එම කණ්ඩායම පන්දු 3ක් තුළ ලකුණු 11ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post