| CRICKET 2023 LPL | LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

2023 LPL | LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

2023 LPL | LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද post thumbnail image

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වෙනවා.

ඒ අනුව අද පස්වරු 3.00ට Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අනෙක් තරගය B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post