| RUGBY 2023 රග්බි ලෝක කුසලාන කාලසටහන මෙන්න

2023 රග්බි ලෝක කුසලාන කාලසටහන මෙන්න

2023 රග්බි ලෝක කුසලාන කාලසටහන මෙන්න post thumbnail image

2023 රග්බි ලෝක කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 8 වන දින පැරිසියේ දී සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තය තරඟ වැදීමට නියමිතයි.

පැරිස්, මාර්සෙයිල්, ලියොන්, බෝඩෝ, ලිලී, ශාන්ත-එටියන්, නැන්ටෙස්, ටූලූස් යන නගරවලදී තරග පැවැත්වෙනවා.

මෙම තරගාවලිය ඔක්තෝබර් 28 වෙනිදා අවසන් වන බව සඳහන්.

Pool A: France, New Zealand, Italy, Uruguay, Namibia.
Pool B: South Africa, Ireland, Scotland, Tonga, Romania.
Pool C: Wales, Australia, Fiji, Georgia, Portugal.
Pool D: England, Japan, Argentina, Samoa, Chile.

කාලසටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post