| CRICKET 2023 World Cup | A කාණ්ඩයේ තරග 2ක් අද

2023 World Cup | A කාණ්ඩයේ තරග 2ක් අද

2023 World Cup | A කාණ්ඩයේ තරග 2ක් අද post thumbnail image

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග 2ක් අද (22) පැවැත්වෙනවා. 

ඒ, නේපාල – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය සහ ඇමෙරිකා එක්සත් ජනපද – නෙදර්ලන්ත තරගයයි. 

තරග 2 මෙරට වේලාවෙන් පස්වරු 12.30ට හරාරේ හිදී ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post