| CRICKET 2023 World Cup | B කාණ්ඩයේ තරග 2ක් අද

2023 World Cup | B කාණ්ඩයේ තරග 2ක් අද

2023 World Cup | B කාණ්ඩයේ තරග 2ක් අද post thumbnail image

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග 2ක් අද (21) පැවැත්වෙනවා. 

ඒ, අයර්ලන්ත – ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය සහ ඕමාන – එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තරගයයි. 

තරග 2 බුලවායෝ හිදී මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post