| CRICKET 2023 World Cup | කාසියේ වාසිය අයර්ලන්තයට

2023 World Cup | කාසියේ වාසිය අයර්ලන්තයට

2023 World Cup | කාසියේ වාසිය අයර්ලන්තයට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. 

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා තීරණය කර තිබෙන්නේ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි. 

මේ තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංකට එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීම සඳහා පිළිවෙළින් තවත් ලකුණු 8ක්, 59ක් සහ 46ක් අවශ්‍යව තිබෙනවා. 

තරගය බුලවයෝ හිදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post