ASIA CUP 2023|ඇෆ්ගන් කණ්ඩායමට සිංහයන්ගෙන් 292ක ඉලක්කයක්ASIA CUP 2023|ඇෆ්ගන් කණ්ඩායමට සිංහයන්ගෙන් 292ක ඉලක්කයක්
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන්