| OTHER SPORTS 9 වන ලෝක ශූරතා වුෂූ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි

9 වන ලෝක ශූරතා වුෂූ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි

9 වන ලෝක ශූරතා වුෂූ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි post thumbnail image

අගෝස්තු 25 සිට 29 වෙනිදා දක්වා චීනයේ පැවැත්වෙන 9 වන ලෝක ශූරතා වුෂූ තරගවලියට සහභාගී වීම සඳහා ජාතික වුෂූ කණ්ඩායම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙක් ඇතුලත්.

එම කණ්ඩායම පහතින්,

ඒ.එම්.කේ අධිකාරි (ආනමඩුව මධ්‍ය මහා විද්‍යයාලය )

ජී ඒ. බෝගොල්ලාගම (රජබිම විද්‍යාලය -නිකවැරටිය),

ටී.එන් . තිලකරත්න, ඒ ඩි සිල්වා, ඩී එස් මීගොඩ (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය -මහනුවර)

ඩී. එම්.එස්. ලංකා ( ජයන්ති ජාතික පාසැල -නිකවැරටිය)

ඩී ටී ජී කේ සහන්, කේ.එන් රණසිංහ ( බෙරවට්ස් විද්‍යාලය අම්පිටිය)

ජී එම් එල් එච් ගජනයක, පී එස් රත්නයක, කේ එම් ඒ චමෝද්, වී. ඕ චලක්ෂණ (මහසෙන් ජාතික පාසැල-නිකවැරටිය)

ටී. ඩී. වීරසිංහ (පුස්ෂ්පදාන කාන්තා විදුහල-මහනුවර),

ජී.එස්. එම් සී රවින්ද ( ඩී.එස්. සේනානායක විද්‍යාලය -කොළඹ),

ඒ සී. රණවීර (ලක්දාස ද මැල් විදුහල-කුරුණෑගල )

පී ආර් ජයසුන්දර (ආනන්ද විද්‍යාලය -කොළඹ)

එම් ඒ.එස්.ප්‍රතිභා (මියුසියස් විද්‍යයාලය -කොළඹ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post