පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත්වෙනවා.
මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (22) පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වෙන අතර පළමු එක්දින තරග දෙක හම්බන්තොටදී සහ අවසන් එක්දින තරගය කොළඹදී පැවැත්වෙනවා.