| FOOTBALL අයිටානා බොන්මතිට පළමු වරට කාන්තා බැලන් ඩෝර් සම්මානයක්

අයිටානා බොන්මතිට පළමු වරට කාන්තා බැලන් ඩෝර් සම්මානයක්

අයිටානා බොන්මතිට පළමු වරට කාන්තා බැලන් ඩෝර් සම්මානයක් post thumbnail image

ස්පාඤ්ඤයේ සහ බාසිලෝනා කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩිකා අයිටානා බොන්මති ප්‍රථම වරට කාන්තා බැලන් ඩෝර් සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

25 හැවිරිදි ඇය ස්පාඤ්ඤ ටොප් ෆ්ලයිට් සහ බාසිලෝනා සමඟ ලීග් ශූරතා 4ක්ද චැම්පියන්ස් ලීග් 3ක්ද දිනා තිබෙනවා.

එමෙන්ම ඇය පසුගිය අගෝස්තු මාසයේදී UEFAහි වසරේ ක්‍රීඩිකාව ලෙස කිරුළු පැලදුවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post