ද්විත්ව ඔලිම්පික් තුන්පිම්ම ක්‍රීඩිකා Ana José Tima තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් වසර තුනක තරග තහනමකට ලක් වූ බව ජවන හා පිටිය මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය ප්‍රකාශ කළා.
33 හැවිරිදි ඩොමිනිකන් ජනරජයේ මලල ක්‍රීඩිකාවක් වන ඇය 2025 ජනවාරි දක්වා තරග අත්හිටුවා තිබෙනවා.
ඇය තහනම් උත්තේජක භාවිතය පිළිගැනීම හේතුවෙන් ඇයට වසර හතරක තහනමකින් වසරක අඩුවීමක් ලැබුණු බව AIU සඳහන් කළා.