| CRICKET Andrew Balbernie අයර්ලන්ත නායකත්වයෙන් ඉවත්වෙයි

Andrew Balbernie අයර්ලන්ත නායකත්වයෙන් ඉවත්වෙයි

Andrew Balbernie අයර්ලන්ත නායකත්වයෙන් ඉවත්වෙයි post thumbnail image

අයර්ලන්ත ක්‍රික‍ට් කණ්ඩායමේ නායක Andrew Balbernie එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අයර්ලන්ත කණ්ඩායම දැක්වූ අවම දක්ෂතා හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post