අළුබදුන තරගාවලියට සමගාමීව පැවැත්වෙන ඕස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා අළුබදුන තරගාවලිය අද ( 22) ආරම්භ වනවා.
ඒ, එංගලන්තයේ නොටින්ග්හැම් හි Trent Bridge ක්‍රීඩාංගණයේදී.
ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තරගාවලිය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.