| CRICKET Ashes 2023 | දෙවන තරගය අද ඇරඹෙයි

Ashes 2023 | දෙවන තරගය අද ඇරඹෙයි

Ashes 2023 | දෙවන තරගය අද ඇරඹෙයි post thumbnail image

එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (28) ආරම්භ වනවා. 

ඒ, එංගලන්තයේ ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී. 

පැවැති පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාව හිමිකරගත්තා. 

අද (28) තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post