| CRICKET Ashes 2023 | Moeen Aliගේ තැන උදුරාගත් කෝඩුකාරයා

Ashes 2023 | Moeen Aliගේ තැන උදුරාගත් කෝඩුකාරයා

Ashes 2023 | Moeen Aliගේ තැන උදුරාගත් කෝඩුකාරයා post thumbnail image

එළඹෙන ජුනි 28 වෙනිදා ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භවන එංගලන්ත – ඕස්ට්‍රේලියා දෙවෙනි අළුබදුන ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතයට නවක ක්‍රීඩකයෙකු කැඳවා තිබෙනවා. 

මෙලෙස එංගලන්ත සංචිතයට කැඳවා තිබෙන්නේ පා දඟ පන්දුයවන ක්‍රීඩක රෙහාන් අහමඩ් බව සඳහන්. 

ඔහුව එංගලන්ත සංචිතයට කැඳවා තිබෙන්නේ ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක Moeen Ali වෙනුවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post