| CRICKET ASIA CUP 2023 | ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ප්‍රමාදයි

ASIA CUP 2023 | ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ප්‍රමාදයි

ASIA CUP 2023 | ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ප්‍රමාදයි post thumbnail image

ආසියානු කුසලානය ආරම්භ වීමට පැය 24කටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව යෝග්‍ය ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරාගැනීමට මහත් පරිශ්‍රමයක් දරන බව වාර්තා වනවා.

ආසියානු කුසලානය සඳහා මෙතෙක් සිය සංචිතය ප්‍රකාශයට පත් කර නොමැති එකම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව සිය පළමු තරගය බංගලාදේශයට එරෙහිව එළෙඹෙන බ්‍රහස්පතින්දා පල්ලෙකැලේ හිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

නමුත් වනිඳු හසරංග, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර වැනි ප්‍රධාන ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම ලංකා බලාපොරොත්තුවලට විශාල පහරක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post