| CRICKET ASIA CUP 2023 | බංග්ලාදේශ ගැටුමේ ජය සිංහයන්ට

ASIA CUP 2023 | බංග්ලාදේශ ගැටුමේ ජය සිංහයන්ට

ASIA CUP 2023 | බංග්ලාදේශ ගැටුමේ ජය සිංහයන්ට post thumbnail image

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණයි. 

ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post