2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව පළමුවරට ආසියානු කුසලනා තරගාවලියක් සඳහා සුදුකම් ලබා ගත් නේපාලය සහ සත්කාරක පාකිස්තානය අතර අද පැවැත්වෙනු ඇති.
ඒ පාකිස්තානයේ මූල්තාන් හිදීයී.
එම තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3:00 ට ආරම්භ කිරීමට නියමිතයි.