ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.
වසර 2ක කාලයකට පසු කුසල් ජනිත් පෙරේරා යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
නම් කර ඇති එක්දින සංචිතයෙන් චාමික කරුණාරත්න ඉවත් කර ඇති අතර ඇන්ජිලෝ මැතිව්ස්ට සහ දිනේෂ් චන්දිමාල්ටත් මෙම සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා සංචිය පහතින්,
Dasun Shanaka (C), Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Janith Perera, Kusal Mendis, Charith Asalanka, Sadeera Samarawickrama, Dhananjaya de Silva, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Lahiru Kumara, Dushmantha Chameera, Dilshan Madushanka, Matheesha Pathirana
අතිරේක ක්‍රීඩකයින් ලෙස Avishka Fernando, Kasun Rajitha, Dushan Hemantha, Chamika Karunaratne, Sahan Archchige නම් කර තිබෙනවා.
ඒ අනුව ආසියානු කුසලානයේදී පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමඟ මෙම මස 31 වනදා පල්ලේකැලේදී තරග වැදීමට නියමිතයි.