ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා – පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ (11) නවතා දැමුණා.
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.
ඒ අනුව අද සවස 3.00ට තරගය නැවතූ තැන සිට පැවැත්වීමට නියමිතයි.