| CRICKET ASIA CUP | සුපිරි තරගයේ ප්‍රවේශ පත්‍ර සුපිරි මිලකට අඩු වෙයි

ASIA CUP | සුපිරි තරගයේ ප්‍රවේශ පත්‍ර සුපිරි මිලකට අඩු වෙයි

ASIA CUP | සුපිරි තරගයේ ප්‍රවේශ පත්‍ර සුපිරි මිලකට අඩු වෙයි post thumbnail image

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඇති සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකියාවක් පවතිනවා.

අදාල තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙලෙස සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරග සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකි බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post