| CRICKET ආසියානු කුසලාන තරග සඳහා තවමත් ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

ආසියානු කුසලාන තරග සඳහා තවමත් ප්‍රවේශපත්‍ර නිකුත් කරයි

ආසියානු කුසලාන තරග සඳහා තවමත් ප්‍රවේශපත්‍ර නිකුත් කරයි post thumbnail image

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, තරග කිහිපයක් සඳහා තවත් ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව යන කණ්ඩායම් පාකිස්ථානය අතර මහනුවරදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර කලින් වාර්තා කළ පරිදි විකිණී නොමැති බව සඳහන්.

ඒ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා අදියර අතරතුර පැවැත්වෙන තරග සඳහා තවත් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

පහත Link එකෙන් පිවිසීමෙන් ඔබට ප්‍රවේශපත් වෙන්කරවාගත හැකියි.

https://pcb.bookme.pk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post