| CRICKET ආසියානු කුසලානයේ ප්‍රවේශපත් මිල වෙනස් කරයි

ආසියානු කුසලානයේ ප්‍රවේශපත් මිල වෙනස් කරයි

ආසියානු කුසලානයේ ප්‍රවේශපත් මිල වෙනස් කරයි post thumbnail image

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 2 වැනිදා ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කර තිබෙනවා.

එසේම ඉන්දියාව සහ නේපාලය අතර සැප්තැම්බර් 4 වනදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්‍ර ද එම මිලටම ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post