| CRICKET Asian Games 2023 | ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චීනයට

Asian Games 2023 | ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චීනයට

Asian Games 2023 | ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම චීනයට post thumbnail image

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 දක්වා චීනයේ Hangzhou හි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල 2023 සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබෙනවා.

එහි ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායම සහන් ආරච්චිගේ නායකත්වයෙන් යුතුව තරග වැදීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුයි.

මීට අමතරව කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) අලුයම ආගමික වතාවත් වලින් අනතුරුව තරගාවලියට සහභාගී වීම සඳහා මෙරටින් පිටව ගියා.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන පහතින්.,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post