| CRICKET අසිතට ICC යෙන් දඬුවමක්

අසිතට ICC යෙන් දඬුවමක්

අසිතට ICC යෙන් දඬුවමක් post thumbnail image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ කොළඹ SSC ක්‍රීඩංගනයේදි මේ වන විට පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (26) සිදුවීමක් හේතුවෙන්.

ඒ අනුව අසිත විසින් සවුද් සකීල් දවාගැනීමෙන් අනතුරුව, කඩුල්ල ලබාගැනීමේ සතුට ආවේගශීලි අයුරින් සැමරීමට එරෙහිව එම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

අසිත විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති සංග්‍රහයේ 2 . 5 වගන්තිය අසිත ප්‍රනාන්දු ඒ අනුව කඩකර ඇති බවයි ICC පවසන්නේ.

ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් ලකුණක් එක් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post