| ATHLETICS ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරටට පදක්කම් දෙකක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරටට පදක්කම් දෙකක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරටට පදක්කම් දෙකක් post thumbnail image

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ සමත් වුණා.

මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39 කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තා.

නදීෂා ලේකම්ගේ මීටර් 60.93ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post