| CRICKET ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු ලෙස Borovec පත් කරයි

ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු ලෙස Borovec පත් කරයි

ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු ලෙස Borovec පත් කරයි post thumbnail image

ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුහුණුකරු Andrew McDonald එක්දින ලෝක කුසලානයෙන් පසු විවේක ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවන් සහකාර පුහුණුකරු Andre Borovec ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන T20 තරගාවලියේදී ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ කණ්ඩායම භාර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම නායක පැට් කමින්ස් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 5 දෙනෙකු මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ මැතිව් වේඩ් විසින්.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post