| ATHLETICS තවත් මලල ක්‍රීඩා තරගාවලියක ලංකාවේ නම රන්දයි

තවත් මලල ක්‍රීඩා තරගාවලියක ලංකාවේ නම රන්දයි

තවත් මලල ක්‍රීඩා තරගාවලියක ලංකාවේ නම රන්දයි post thumbnail image

19 වන ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිරෝෂන් මයාදුන්න සමත් වුණා.

ඒ අනුව ඔහු පිරිමි මීටර 100, 200 සහ 400 ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post