| CRICKET ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායිකාව විශ්‍රාම යයි

ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායිකාව විශ්‍රාම යයි

ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායිකාව විශ්‍රාම යයි post thumbnail image

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මෙග් ලැනින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා.

ඇය 2022 වසරේදී එක්දින ලෝක කුසලානයත් T20 ලෝක කුසලාන 4ක් ඕස්ට්‍රේලියාවට දිනා දීමට කටයුතු කළා.

එමෙන්ම 31 හැවිරිදි ඇය ටෙස්ට් තරග 6ක් එක්දින තරග 103ක් සහ විස්සයි 20 තරග 132ක් ක්‍රීඩා කර තිබෙනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post