| CRICKET ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට

ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට

ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට post thumbnail image

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්වන ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ ආරම්භ වන ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ; Pat Cumminsටයි.

කමින්ස් මේ වනවිට මැණික් කටුවෙහි ඇති වූ ආබායක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර, මේ දිනවල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ද විවේක ගන්වා තිබෙනවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ දී මෙහෙයවීමේ වගකීම සිදු කරන්නේ මිචෙල් මාර්ෂ් විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post