| CRICKET Babar Azam නායකත්වයෙන් ඉවතට

Babar Azam නායකත්වයෙන් ඉවතට

Babar Azam නායකත්වයෙන් ඉවතට post thumbnail image

ලෝක කුසලාන තරග පරාජයෙන් පසු බාබර් අසාම් පකිස්ථාන ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පකිස්ථාන ටෙස් නායකත්වය Shan Masoodට ලබා දී ඇති අතර පන්දුවාර 20 නායකත්වය පිරිනමා තිබෙන්නේ Shaheen Afridi ටයි.

නමුත් පකිස්ථාන එක්දින නායකත්වයට මෙතෙක් ක්‍රීඩකයකු පත් කර නොමැති බවද සඳහන්.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post