| CRICKET BAN Vs PAK |පකිස්ථාන කාන්තාවන්ට පහසු ඉලක්කයක්

BAN Vs PAK |පකිස්ථාන කාන්තාවන්ට පහසු ඉලක්කයක්

BAN Vs PAK |පකිස්ථාන කාන්තාවන්ට පහසු ඉලක්කයක් post thumbnail image

පකිස්ථාන කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර ගත් පකිස්ථාන කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එම තීරණයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට රැස් කර ගත හැකි වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 120ක් පමණයි.
(dailysports.online)

Shorna Akter ලකුණු 27ක් සහ Murshida Khatun ලකුණු 20ක් රැස් කළා.

පකිස්ථානය වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේදී Diana Baig ලකුණු 34ට කඩුලු 2ක් සහ Umm-e-Hani ලකුණු 12ට එක් කඩුල්ලක් ලබා ගත්තා.

ඒ අනුව පකිස්ථාන කාන්තා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 121ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post