ඔස්ට්‍රේලියානු රග්බි තරගාවලියක් වන NRL තරගාවලියේ Dragons කණ්ඩායමේ නායක Ben Hunt ඔහුගේ කණ්ඩායම වෙනස් කිරීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය අතරතුර Ben මෙවැනි තීරණයක් ගැනීම හේතුවෙන් Dragons කළමණාකාරීත්වය දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව සඳහන්.
Ben 2018 වර්ෂයේදී Dragons කණ්ඩායම සමග එක්වුණු අතර මෙම තීරණයත් සමග ඔහු නැවතත් ඔහුගේ පැරණි කණ්ඩායම වන Broncos කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.