| CRICKET භානුකට සහ තීක්ෂණට ඇරයුමක්

භානුකට සහ තීක්ෂණට ඇරයුමක්

භානුකට සහ තීක්ෂණට ඇරයුමක් post thumbnail image

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිත බව සඳහන්.

එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

කණ්ඩායම් විසින් තෝරා ගත් Marquee Players ලැයිස්තුව

Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa


Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ


Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai


Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad


Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post