| WWE Bray Wyatt දිවිගමනට සමු දෙයි

Bray Wyatt දිවිගමනට සමු දෙයි

Bray Wyatt දිවිගමනට සමු දෙයි post thumbnail image

WWE සුපිරි තරුව Bray Wyatt හෙවත් Windham Rotunda ඊයේ (25) මියගොස් තිබෙනවා.

ඔහු මියයන විට 36 වැනි වියේ පසුවුණා.

2017 දී WWE ශූරයා වීම ඇතුළුව WWE හි බොහෝ ජයග්‍රහණ හිමිකර ගැනීමට ඔහු සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post