| CRICKET CWC 2023 | ලන්දේසීන් අද තීරණාත්මක තරගයකට

CWC 2023 | ලන්දේසීන් අද තීරණාත්මක තරගයකට

CWC 2023 | ලන්දේසීන් අද තීරණාත්මක තරගයකට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරගයක් අද (3) පැවැත්වෙනවා

ඒ, නෙදර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට බුලවායෝ හිදී ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post