2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තරගයක් අද (30) පැවැත්වෙනවා.
සුපිරි 6 දෙනාගේ වටයේ තරගයක් ලෙසයි මේ තරගය පැවැත්වෙන්නේ.
අද (30) තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට බුලවයෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.