| CRICKET 2023 CWC | සිංහයෝ සත්කාරකයින් සමග අද තරග බිමට

2023 CWC | සිංහයෝ සත්කාරකයින් සමග අද තරග බිමට

2023 CWC | සිංහයෝ සත්කාරකයින් සමග අද තරග බිමට post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (2) පැවැත්වෙනවා.

ඒ, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

අද (2) තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම නිල වශයෙන් එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී ආරම්භවන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට බුලවායෝ හිදී ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post